අපස්මාරයට දෙන එස්-වලප්ප්රෝ නම් බෙහෙත කල් ඉකුත් වු පසුව මධ්‍යම පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් බෙදාහැර ඇත්දැ
දියත
සුරතල් මාළු කඩේ මාළු රිය අනතුරින් මැරේ
බණ්ඩාරගම සුරතල් මසුන් අළෙවිහලකට මොටර් රථයක් කඩා වැදීමෙන් එහි ටැංකි කැඩී බිඳී ගියේය. සිය පියා නගරයට රැගෙන &nbs
නත්තල් සේල් පාරිභෝගිකයා කයි
ලබන සතියේ එළැඹෙන නත්තලට අලුත් ඇදුම් ආයිත්තම් සොයා පැමිණි අයගෙන් පිට කොටුව මහ වීදිය අද (17) පිරී ඉතිරී ගියේය. න
තඹුත්තේගම පාෂාණයේ ඇහැට නොපෙනෙන සත්තු
ඉකුත් 8 වනදා තඹුත්තේගම ඉකිරිවැව ප්‍රදේශයේ වෙල් යායකට කඩාවැටුණු පාෂාණ කැබලි ධූම කේතුවක කොටස් විය හැකි බවත්
ප්ලාස්ටර්/සිරින්ජර් අරන් රෝහලට යන්නලු
කුලියාපිටිය රජයේ රෝහලේ සිරින්ජර්, ප්ලාස්ටර හිඟයක් ඇති හෙයින් රෝගීන් ඒවා ගෙන ආ යුතු බව කියති. රෝහල් ශල්‍ය වාට
තුන් දෙනාම ඉබේ මැරිලා
ගන්දර එකම පවුලේ තිදෙනකු මිය ගියේ සිය දිවි හානි කර ගැනීමෙන් බව මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී ඩී ස
මහනුවරින් පිල්ලි ගැසූ දුම්රිය ටිකට් බදුල්ලෙන් අල්ලයි
හැටන් මහනුවර දුම්රිය ටිකට්පත් 145ක් ළඟ තබා ගත් පුද්ගලයකු බදුල්ල දුම්රිය පොළේ දී අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක
වැව හදන්න ගෙනා යන්ත්‍ර ගිනි තබති
ත්‍රිකුණාමල උප්පුවේලි ඓතිහාසික විල්ගම්වෙහෙර පොඩි වැව අලුත්වැඩියා කිරීමට ගෙනා එස්කැවේටර් දෙකක් හා ටිපර් රියක
පේරාදෙණි පර්යේෂණය සාර්ථකයි
ටැංකි මාළුවා වශයෙන් පොල්ගොල්ලේ මහවැලි ජලාශයේ ධීවරයන් විසින් හැඳින්වෙන ටැංකි ශෝධක නම් මාළුවන් ගෙන් කරවල උම්බලක
අද කාලගුණය (දෙසැම්බර් 17)
ඊසානදිග මෝසම් කාලගුණ තත්වයන් දිවයිනෙහි ස්ථාපිතව පවතී. අද රාත්‍රී : දිවයිනේ මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, දකු
‘කැස්බෑව අය වැයට විරුද්ධ මන්ත්‍රීන්ගේ සාමාජිකත්වය තහනම්’ ලොකුගේ
කැස්බෑව නගර සභාවේ අය -වැයට විරුද්ධව ඡන්දය දුන් උප සභාපති නීතිඥ හේමාල් ධර්මප්‍රිය සහ මන්ත්‍රි හර්මන් වටරැකගේ
නත්තලේ සතුට බෙදන්න ලක්ෂ 40 ක්
නත්තල් සතුට අහිමි කුඩා දරුවන් වෙනුවෙන් සංවිධානය කළ අමුතුම ආකාරයේ අරමුදල් එක්රැස්කිරීමක් පසුගියදා කැනඩාවේ ටොර
රතුපස්වල වාර්තාව පස්සේ එයි
රතුපස්වල ජල ගැටළුවට විසදුම් ඉල්ලා පැවැති උද්ඝෝෂණයට එල්ලවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සි
ඩී එම් කේ කොරෝදේ ඉවරයක් නෑ
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වසනීය ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට වන යෝජනාවත් තමිල්නාඩු හිටපු ම
තානාපති සේවා තව දෙරටකට
ඇෆ්ගනිස්තානයේ සහ සී ෂෙල්ස් හි නව ශ්‍රී ලංකා තානාපති කාර්යාල අරඹන බව විදේශ අමාත්‍යාංශය පවසයි. ඇෆ්ගනිස්තානයේ ක
බොරු ගුවන් බෝම්බ කතාවට නඩු
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒ 330 ගුවන් බසයක බෝම්බයක් ඇතැයි බොරු පණිවුඩයක් දුන් පුද්ගලයකුට එරෙහිව ලන්ඩන් උසාවියක න
නිවුන්නු දෙන්නා කිරි බෝතලයට පොර කති
දරුවන් හතර දෙනකු හදා වඩා ගැනීමට වෙර දරන මවක සහ පියෙක් දඹුල්ල දිගම්පතහ චිතියාකොළ වැවේ සිටිති. මෙම යුවළගේ පළමු
ලක්ෂ දෙකක් වතුරේ
නීතී විරෝධි ලෙස යාත්‍රාවකින් ඉන්දියාවට පැමිණි ශ්‍රී ලාලංකික සරණාගතයකු එරට වෙරළ ආරක්ෂක බලකාය විසින් ධනුෂ්ක
‘ සභාපති දුෂණ නිසා අය වැය පරදී ’
ප්‍රාදේශිය සභා සභාපතිවරුන්ගේ දුෂණ වංචා නිසා නිසා ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශිය සභා අයවැයෙන් පරාජය වෙතියි
ගුවන් භටයාට මාල කැඩිල්ල අමතර රැකියාවක්
බස්නාහිර පලාතේ කඳවුරක සේවය කරන ගුවන් හමුදා භටයකු මිතුරකු ද සමග එක් වී පාරේ ගිය කතකගේ මාලයක් කොල්ල කා ඇතැයි ම
කංසා ගැන ආදී වාසී නායක සාංකාව පළවේ
මෙරට දේශිය ඖෂධ අතර වටිනාම පැලෑටියක් වන කංසා ශාඛය වැඩීම තහනම් කර වු බටහිර ජාතින් දැන් ඒවා ඔවුන්ගේ රටවල
සෞදි ලාංකිකයෙක් මරුට
සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ දමාම් ප්‍රදේශයේ ඇඳුම් පිරිසිදු කරන ආයතනයක කලමණාකරු වශයෙන් දීර්ඝ කාලයක් සේවය ක
බදුල්ලට අද හිරු නෑ
අද දවස පුරාම බදුල්ලේ හිරු රැස් දකින්නට නොලැබිණි.අහස අදුරු වී තිබු අතර ඌෂ්නත්වය සෙන්ටිග්‍රේඩ් අංඝක 18 දක්වා ශ්&z
අද උදේ ලක්ෂයක් සිරිපා මළුවේ
මධ්‍යම කඳුකරයේ දකුණූ දෙස පිහිටි සමනල කන්දේ සිරිපා මළුවේ අද උදේ අඩු ගණනේ ලක්ෂයක් වන්දනාකරුවෝසුදු වතින් සැරැසි
සාංචිය උඳුවප් සිසිලෙන් නැහැවෙයි
සැරියුත් මුගලන් අග්‍රශාවක ධාතු ප්‍රදර්ශනයට සමගාමීව ඉන්දියාවේ සාංචි පුද බිමේදී ශ්‍රී ලංකා මහා බෝධි සංගම
ප්රබුද්ධගමදීත් මෝඩ වැඩක් කරයි
රූපවාහිනි ඇන්ටෙනාවේ දෝෂයක් නිවැරැදි කිරීමට යද්දී එය අධිබලැති විදු ලිරැහැනක ගැටීමෙන් අගුරුවාතොට ප්රබුද්ධ ගම
කොස්ගොඩ සුදු කැස්බෑවා ‘හොරගොඩ‘
කොස්ගොඩ පොලීසිය අසල පාසල් මාවතේ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයක සිටි දුර්ලභ ඇලි කැස්බෑවකු සොරාගෙන ඇතැයි පොලීසි
බුද්ධංගල දළ ඇතා ඉවරයි
දීඝවාපිය හා බුද්ධංගල සැරිසරමින් සිටි එකම දළ ඇතා සමන්තුරේ වලතාපිටිය කුඹුරක් අසල මැරීසිටි බව වනජීවී නලධරයෝ කි
හමුදා ඇඳුමෙන් යතුරු පැදියක් කොල්ල කයි
යුධ හමුදා කමාන්ඩෝ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී මීගමුව බෝල වත්තේදී යතුරු පැදි කරුවෙකුගෙන් රුපියල් දොලොස් දහසක් පම
මාරක රියේ පොලිස් සැරයන්ට ඇප
මදුරංකුලිය කරිකච්චියේදී පොලිස් රියක් පදවමින් තිදෙනෙකුට මරු කැඳවු පොලිස් සැරයන් ඒ.ජී කිත්සිරිට වැඩබලන මහේස්ත්&

