හමුදා ඇඳුමෙන් යතුරු පැදියක් කොල්ල කයි


යුධ හමුදා කමාන්ඩෝ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී මීගමුව බෝල වත්තේදී යතුරු පැදි කරුවෙකුගෙන් රුපියල් දොලොස් දහසක් පමණ කොල්ල කෑ බව කියන හමුදා සෙබළෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.