හිටපු යුද හමුදාපති ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා සිය 63 වැනි උපන්දිනය සැමැරීම සදහා කැළණි රජ
දියත
තලංගම හතර දෙනාට ඇප
පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක රොහාන් කුමාරසිංහ මහතා මාලබේදී පැහැරගෙන ඝාතනය කිරීමේ සිද්ධියේ පර
ගැහැණු සතා පිරිමි සතා ගිලී
දෙහිවල සත්තුවත්තේ ඇනකොණ්ඩා දෙදෙනකු අතර සටනකින් පසු ගැහැණු සතා විසින් පිරිමි සතා ගිල දැමුණූ බව එහි සේවකයෝ කියති.
මීගොඩ ආර්ථිකයට තව භාණ්ඩයක් එයි
රුපියල් තිස්දාහකට දින දෙකකට පෙර ගත් බව කියන ගිනි අවියක් සමඟ කැස්බෑව දාම්පේ පුද්ගලයකු හා ගිනි අවි හදන්නකු මීගොඩ
‘සුදු කැස්බෑ හොරකමට හවුල් නෑ’
කොස්ගොඩ සුදු කැස්බෑ සොරකමට තමාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ගායක අමල් පෙරේරා කොස්ගොඩ පොලීසියට කට උත්තරයක් දෙම
ඉඹුල්පේ ඡන්දෙත් පරාදයි
ඉඹුල්පේ ප්‍රාදේශිය සභාවේ අය වැය දෙවැනිවර කියැවීම වැඩි ඡන්ද හතකින් පරාජය විය. සභාපති ඉන්දු ගුණතිලක මහතා සහ ස
රජරට ශිෂ්ඨාචාරයට වතුර හරස්වේද ?
මොහෙන්දොජාරෝ සහ හරප්පා ශිෂ්ඨාචාර විනාශ වුයේ ජලයේ වෙනස හේතුවෙන් භූමියේ රසායනික සංයුතිය වෙනස්වීම
ගල් කඩන්නා පිහියත් සමග සැක පිට
පාදුක්ක තුන්නානෙහි තරුණ බිරියක කපා කොටා මරා දැමී යැයි සැකපිට ගල් කඩන්නෙකු වන සැමියා පිහියද සමග අත් අඩංගුවට ගත
කොට්ටාව පිවිසුමේ කාරයක් උඩු කුරු වේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේදී කාරයක් මින් මද වේලාවකට පෙර උඩුකුරුව පෙරලී ගියේය. කාරයටද මහා මාර
අද කාලගුණය (දෙසැම්බර් 19)
දිවයිනේ උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. අපරභාගයේද
අමල් පෙරේරා කට උත්තර දෙයි
කොස්ගොඩ සුදු කැස්බෑවා නැති වීම සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට ගායක අමල් පෙරේරා නීතිඥ කණ්ඩායමක් සමග අද උදේ කොස්ගො
කඩ දෙකක් ගිනි තබා වනසයි
කුරුඳු ගහ හැතැප්ම කුරුඳු කඩයක් සහ රන් අභරණ කඩයක් ගිනි තබා වකසා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. මෙම ගින්න න
පොලිසියේ 42ට උසස්වීම්
දෙසැම්බර පළවැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් 42කු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර
පොලිසියෙන් ගිහින් බෝම්බ කම්හලක් දාලා?
මාස තුනකට පමණ පෙර පොලිසියෙන් ඉවත් වු කොස්තාපල්වරයෙකු මෙරට තැනූ අමුතුම තාලයේ අත් බෝම්බ දෙකක් සමග පුත්තලම තල් අඩි
සාම සාධක භටයෝ විසිර යති
ලෙබනන් සාම සාධක රාජකාරි සදහා පිටව යන ශ්‍රී ලංකා යුධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ හත්වන ලෙබනන් සාම සාධක බල
පරිභෝගිකයාට මිරිස් කුඩු ගහන්න බැරිවේ
කල් ඉකුත් මිරිස් කුඩු සහ කෑලි මිරිස් කිලෝ 8000ක් සමග වත්තල මාබෝලේ මිරිස් මෝලක සේවකයන් තිදෙනකු අත්අඩංගුවට ගත
සේලයින් බටේ කෙස් ගහක්?
හොරණ රෝහලේ අංක හතර වාට්ටුවේ රෝගී කාන්තාවකට සේලයින් දීමට සූදානම් කළ සේලයින් බටයක කෙස් ගසක් වැනි කළු පැහැ ආගන්තුක
කුඹුරු අක්කර 15000ක් අනතුරේ
වැසි නොලැබීම නිසා කවුඩුල්ල ජලාශයේ ජල මට්ටම පහළ බැස ඇති හෙයින් වගා කොට ඇති කුඹුරුවලට මෙවර මාස් කන්නය අවසන් වන තෙක
කෑගල්ලේ එජාප රැස්වීම ගැන බේගල් ඇදබාලා
මාධ්‍ය නිදහස අගය කරන නමුත් අසත්‍ය තොරතුරු ප්‍රචාරය හෙළා දකින බව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී එජාප
කොළඹ වරායෙන් ඕලන්ද ඉතිහාසය ගොඩ ගනී
ඕලන්ද යුගයට අයත් බවට විශ්වාස කරන ලෝකඩ හෝ තඹ කාලතුවක්කුවක් කොළඹ වරාය මුහුදේදී හමුවී ඇතැයි රේගුව කියයි. ටො
පන්දමෙන් අලියා පිටට
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අත්තනගල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක හා දිස්ත්ර
නැව් සංස්ථාව තිරිහන් කරයි
භාණ්ඩ ප්‍රවාහන නැව් දෙකක් චීන සමාගමකින් ඇමෙරිකා ඩොලර් කෝටි හතකට (රුපියල් කෝටි 924)මිලට ගැනීමට ශ්‍රී ලංකාව සැරැස
සුදු කැස්බෑවා මාලදිවයිනේ?
කොස්ගොඩින් සොරකම් කළැයි කියන සුදු කැස්බෑවා සොයා ගැනීමට අන්තර්ජාතික පොලීසියේ සහාය පතන බව වනජීවී ඇමැති විජිත්
බස් කොන්දොස්තර හිරේ
ගොතටුව නව නගරයේ ආඩ් හේනේදී 2008 අප්‍රේල් මාසයේදී මගියකුට කුඩෙන් ගසා මරා දැමු අංගොඩ කොල්ලුපිටිය පෞද්ගලික බස් කොන්
මල්හල් හිමිකරු කොළ නැති ගහට
සිය නැගෙනියගේ දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තැයි 16 හැවිරිදි සිසුවකු 2000 අප්‍රේල් හතර වැනි දා කපා කොටා ම
හිටපු ප්‍රා ලේකම්ට වරෙන්තු
අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් හාරිස්පත්තු හිටපු ප්‍රාදේශිය ලේකම් අනෝමා සෙනරත් පොල්වත්ත අත්අඩංගුවට ගැනීමට කොළඹ ප
හොර සහතිකෙන් හය වසරක් උගන්වයි
හොර උපාධි සහතිකයක් ඉදිරිපත් කර හය වසරක් නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලයයේ ඉගැන්වූ ගුරුවරයකු අද සැකපිට අත්අඩංගු
දොම්පේ ඇය වැයත් දිනන්න බැරි වේ
දොම්පේ ප්‍රාදේශීය සභාවේ 2014 අය වැය ප්‍රකාශය පළමු වරට ඡන්ද හයකින් අද පරාජය විය. සභාපති මිලාන් ජයතිලක මහතා ඉදිර
බස්නාහිර/දකුණ දෙසතියෙන් විසිරැවේ
බස්නාහිර හා දකුණ පළාත් සභා දෙසතියකින් විසුරුවන බව ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ අය වැය විවා
කෝටියේ කප්පම ගිළිහේ
ප්‍රංශයේ වැඩ කරන පුතාට ප්රෑන්ක් කෝටියක (රුපියල් කෝටි 27.43) රක්ෂණ වන්දියක් ලැබී ඇතැයි කියමින් වව්නියාවේ ප

