ඉඹුල්පේ ප්‍රාදේශිය සභාවේ අය වැය දෙවැනිවර කියැවීම වැඩි ඡන්ද හතකින් පරාජය විය.
සභාපති ඉන්දු ගුණතිලක මහතා සහ සන්ධාන මන්ත්‍රී ජේ ආර් දයානන්ද මහත්වරු පක්ෂව ඡන්දය දුන්හ.
උප සභාපති වසන්ත ගුරුගේ ඇතුළු මන්ත්‍රීවරු හය දෙනෙක් ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද විපක්ෂව ඡන්දය දුන්හ.

