ජා-ඇළ නගර සභා අයවැයෙන් සංධානය දෙවැනි වරටත් පරාජයට පත් විය. සභාපති උපාලි අරඹේවත්ත මහතා පමණක් පක්ෂව ඡන්දය දුන්න
දියත
රත්නා සහ සම්පත් අභිනයන රැගෙන වේදිකාවට
ඔවුන් හමුවූයේ තුන්මංසලකදීය. යා යුත්තේ කෙසේදැයි තීරණයක් නොවූ බැවින් ඔහුත් ඇයත් එදා ඇයි හොඳයි කීව
වැල්වැටිතුරේ අය වැය පරාදයි
දෙමළ ජාතික සංන්ධානයේ පාලනයේ පවත්නා වැල්වැටිතුරේ ප්‍රාදේශිය සභා වේ අය වැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්විය.
මුහුණේ අව ලස්සන නැති කරයි
උපතේ අවස්ථාවේදී මුහුණේ ඇති වන විකෘති ශල්‍ය කර්ම මගින් සුව කිරීමේ මධ්‍යස්ථානයක් වවුනියාව රෝහලේ අරඹා ඇ
මාධ්‍ය නැති සාකච්ඡා බෑ
වසර තුන දක්වා අඩු කළ සම සෞඛ්‍ය විද්‍යා උපාධිය යළි වසර හතරක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල
අනතුරින් පසු මළ මිතුරාට ඔවදනක්
දඹුල්ල කුරුණෑගල පාරේ හා මාතලේ පාරේ දී කහ ඉර මත අනතුරු දෙදෙනකු දෙදෙනෙක් මරණයට පත් වූහ. පාං ගෙඩි දෙකක් ගෙන ඒමට කඩ
ගල්කිස්ස මහ හෝටලේ නත්තල් ගහ ගී ගයයි
මෙවර නත්තල් උත්සවය නිමිතිකොට ගෙන අමතුම තාලයේ නත්තල් සැරසිල්ලක් නිර්මාණය කිරීමට ගල්කිස්ස මහ හෝටලය පියවර ගෙන
තෝප්පු ධීවරයෝ වීදි බසිති
ඉන්දියා අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයන් බේරා ගැනීමට රජයට නිසි වැඩපිළිවෙළක් නැතැයි කියමින් වෙන්නප්පුව
මිනියෙනුත් පලිගනී
මාතලේ පල්ලෙපොල රුසිගම නිවසක සිව් දරු පියකුගේ (48) ගෙල කපා මරා දමා වෙන්ව ගිය හිස කඳ උඩින් තබා ගියැයි කියන සිද්ධියක්
සුසන්ත පුංචිනිලමේ නිදොස් කොට නිදහස්
1997 පෙබරවාරි 11 වැනි දා කුරුවිට දී හිටපු මන්ත්‍රී නාලන්ද එල්ලාවල සහ ඇමැති ඩිලාන් පෙරේරාගේ රියදුරකු වෙඩි තබා ඝාතනය
පුංච් නිළමේ නිදහස්
නාලන්ද එල්ලාවල ඝාතන නඩුවෙන් නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිළමේ රත්නපුර මහාධිකරණයේදී නිදොස් කැර නිදහස් කැරි
බදුලු රෝහලේ තවත් විස්කම් සැත්කමක්
පිළිකා රෝගියකුගේ ම්රත්රාශය පිළිකා රාශියක් හා පුරස්ථි ග්‍රන්ථිය ලැපරස් කොෆි සැත්මකින් ඉවත් කළ බව බදුල්ල මහ
අම්මටයි දුවටයි ඇසිඩ් ගහලා
කනංකේ කඩ වීදීයේදී පාරේ ගමන් කරමින් සිටි මවකට (57)හා දියණියකට (27) යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනකු ඇසිඩ් ප්
අමල් පෙරේරා මඟුල් ගෙදරක ගිහින්
කොස්ගොඩ සුදු කැස්බෑවා සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට නියමිතව සිටි ගායක අමල් පෙරේරා මින් මද වේලාවකට පෙර කොස්ගො
කඩු පෙන්වා දෙවැනි තෙල් හලත් කොල්ල කයි
කඩු පෙන්වා තෙල් හල් සේවකයන් අත ඇති මුදල් කොල්ලකෑමේ දෙවැනි සිද්ධිය කහතුඩුවේ පොල්ගස්ඕවිටෙන් වාර්තා වේ. ව්යා
කොට කලිසම් තොගයක් පිළියන්දලින්
ගුවන් හමුදා නිල ඇඳුමේ රෙද්දට සමාන රෙදි වලින් මැසු කොට කලිසම් තොගයක් පිළීයන්දල කඩයකින් සොයා ගත් බවත් එක් කලිසම
අමල් පෙරේරා වේලාවට වැඩ නෑ
සුදු කැස්බෑ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම සදහා ගායක අමල් පෙරේරා අද උදේ 9 ට කොස්ගොඩ පොලීසියට පැමිණෙන බව ක
අද කාලගුණය (දෙසැම්බර් 18)
දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් කඩින් කඩ වැසි ඇති වේ. අපරභාගයේදී සහ රාත්‍රී
අමල් පෙරේරා බදාදා කොස්ගොඩ පොලිසියේ
කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් ඉරිදා සොරාගත් බව කියන ඇලි කැස්බෑවා සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට ගායක අ
‘පොලිසියට ඇඟ බේරාගන්න බෑ‘
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දා ත්‍රිකුණාමල නගරයේ විරෝධතාවයක නිරත වූ පිරිසට පහරදීමට සම්බන්ධ සැකකරුවන් වහා අ
මිලානෝ ශ්‍රීලනිප නව නිලධරයෝ
මිලානෝ නුවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ක්‍රියාකාරි ශාඛාවේ නව නිලධාරි මඩුල්ල පසුගියදා පත්විය. සභාපති
සංජීව බණ්ඩාරට සිතාසි
2012 නඩුවක දී ඇප කොන්දේසි කඩ කළේදැයි සොයා බැලීම සඳහා ලබන ජනවාරි අට වැනි දා කොළඹ කොටුව උසාවියේ පෙනී සිටින ලෙස මහේස්ත
‘සිරිකොතේ අංග විකල දරුවෙක්‘
එක්සත් භික්ෂු පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කළ යෝජනාවලිය ඉටුවුණේද නැද්ද යන්න සම්බන්ධයෙන් එම පෙරමුණේ අනු
බොලොඤ්ඤා නත්තල් 22 වැනි දා
ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ ශ්‍රි ලාංකිකයින්ගේ නත්තල් උලේල 22 වෙනිදා කස්තිල්ලියොනේ ශාලාවේදි පස්වරු1 සිට පස්වරු 6 තෙක
ඉතාලි ව්‍යාපාරිකයා ලංකාවේ පවුල් දෙකකට උදව් කරයි
දඹුල්ලේ නිවුන් දරුවන් දෙන්නාට කිරිපිටි මිලට ගැනීම සඳහා ඉතාලියේ මෝදනා නගරයේ ශ්‍රි ලාංකික ව්‍යාපාරික වසන්
හෝටල් රසකාරක හොඳදැයි බලයි
චීන අවන්හල් ඇතුළු හෝටල් වල ආහාර පිසීමේදී භාවිතා කරන රසකාරකවල සාම්පල් පරීක්ෂා කිරීමට පාරිභෝගික අධික
මහ ඇමති දමන ප්‍රා සභාව බේරා ගනී
නැගෙනහිර මහ ඇමති නජීම් එම් මජීඩ් මහතාගේ නියෝගයෙන් දමන ප්‍රාදේශීය සභා රැස්වීම අද කල් තැබූ අතර සභාපති මංගල මහින්
අපුර කොමසාරිස් සිද්ධිය සමථ මණ්ඩලයට
අනුරාධපුර මහ නගර සභා නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතාට බැන පහරදීමට තැත් කළැයි සැකපිට අනුරාධපුර මහ නගර

