සුදු කැස්බෑ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම සදහා ගායක අමල් පෙරේරා අද උදේ 9 ට කොස්ගොඩ පොලීසියට පැමිණෙන බව කියා තිබුණත් නියමිත වේලාවට නොපැමිණි බව පොලීසිය කියයි.