චීන අවන්හල් ඇතුළු හෝටල් වල ආහාර පිසීමේදී භාවිතා කරන රසකාරකවල සාම්පල් පරීක්ෂා කිරීමට පාරිභෝගික අධිකාරිය අද පියවර ගත්තේය.
රස කාරක නිසා ආසාද්මිකතා හා අපහසුතා ඇතිවන බවටත් සහතික ලත් රසකාරකයන් වෙනුවට බාල රසකාරකයන් මිශ්‍රකර ආහාර පිසීමට යොදා ගන්නා බවත් මහජන පැමිණිලි රැසක් ලැබීම මීට හේතුව බවත් පාරිභෝගික අධිකාරිය පවසයි.