අනතුරින් පසු මළ මිතුරාට ඔවදනක්


දඹුල්ල කුරුණෑගල පාරේ හා මාතලේ පාරේ දී කහ ඉර මත අනතුරු දෙදෙනකු දෙදෙනෙක් මරණයට පත් වූහ.

පාං ගෙඩි දෙකක් ගෙන ඒමට කඩයට යමින් සිටි වැඩිහිටියකු පෞද්ගලික බසයකට යටවී මිය ගියේය.

යතුරු යතුරු පැදියක් කහ ඉර මත දී වාහනයක හැපීමෙන් තවත් තැනකදී තරුණයෙක් එතැනම මිය ගියේය.

අනතුරින් පසු යතුරුපැදියේ පසුපස ගිය පුද්ගලයා පාරේ වැටී සිටි පුද්ගලයා අමතමින් ‘උඹට මං කිව්වා නේද මෙච්චර හයියෙන් යන්න එපා කියලා. බලපං වෙච්ච දේ?‘ යනුවෙන් කී බව එතැන සිටියෝ පොලිසියට කීවේය. ඒ වෙන විට ඔහුගේ මිතුරු මියගොස් සිටියේය.