වැල්වැටිතුරේ අය වැය පරාදයි


දෙමළ ජාතික සංන්ධානයේ පාලනයේ පවත්නා වැල්වැටිතුරේ ප්‍රාදේශිය සභා වේ අය වැය වැඩි ඡන්ද තුනකින්  පරාජයට පත්විය.

සභාපති  එන් ආනන්ද රාජා විසින් ඉදිරිපත් කළ යෝජනාවට විපක්ෂව ඡන්ද පහක් ද පක්ෂව  දෙකක් ද  ලැබුණු අතර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊපී ඩී පී පක්ෂයේ  සාමාජිකයන් දෙදෙනෙක්  ඡන්දය දීමෙන් වැලකී සිටියහ.