කඩු පෙන්වා දෙවැනි තෙල් හලත් කොල්ල කයි


කඩු පෙන්වා තෙල් හල් සේවකයන් අත ඇති මුදල් කොල්ලකෑමේ දෙවැනි සිද්ධිය කහතුඩුවේ පොල්ගස්ඕවිටෙන් වාර්තා වේ.

ව්‍යාජ අංක තහඩු යෙදු වාහනයකින් පැමිණ සේවකයන්ට කඩු පෙන්වා දෑස් බැඳ රුපියල් රුපියල් පනස් හත්දහසක් කොල්ල කා ඇත. මීට දින කිහිපයකට පෙර පන්නිපිටියේ තෙල් හලක්ද මෙලෙසින්ම කොල්ල කා ඇතැයි පොලීසිය කියයි