බදුලු රෝහලේ තවත් විස්කම් සැත්කමක්


පිළිකා රෝගියකුගේ ම්‍රත්‍රාශය පිළිකා රාශියක් හා පුරස්ථි ග්‍රන්ථිය ලැපරස් කොෆි සැත්මකින් ඉවත් කළ බව බදුල්ල මහ රෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම මහතා කියයි.

මුත්‍රාශය හා අසල ඇති අවයවද පුරස්ථි ග්‍රන්ථිය ද ඉවත් කැර කුඩා බඩවැලේ කොටසකින් රෝගියාගේ සිරුරින් පිටත සිටින සේ මුත්‍රාශයක් නිර්මාණය කිරිමේ මේ සැත්කම ශ්‍රී ලංකාවේ සිදු වුයේ පළමුවරටය .

මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය අරුණ නන්දසේන මහතා ද සැත්කමට සහාය විය.

හාලි ඇල බදුල්ල පදිංචි 65 හැවිරිදි රෝගියා සුවෙන් සිටින බවද වෛද්‍යවරු කියති.