ජා-ඇළත් දෙවැනි වර පරදියි


ජා-ඇළ නගර සභා අයවැයෙන් සංධානය දෙවැනි වරටත් පරාජයට පත් විය.

සභාපති උපාලි අරඹේවත්ත මහතා පමණක් පක්ෂව ඡන්දය දුන්නේය.

සන්ධානයේ පස් දෙනෙක් ද, විපක්ෂයේ තිදෙනෙක් ද විරුද්ධව ඡන්දය දුන්හ.