මීගොඩ ආර්ථිකයට තව භාණ්ඩයක් එයි


රුපියල් තිස්දාහකට දින දෙකකට පෙර ගත් බව කියන ගිනි අවියක් සමඟ කැස්බෑව දාම්පේ පුද්ගලයකු හා ගිනි අවි හදන්නකු මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේදී  සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි