කොස්ගොඩින් සොරකම් කළැයි කියන සුදු කැස්බෑවා සොයා ගැනීමට අන්තර්ජාතික පොලීසියේ සහාය පතන බව වනජීවී ඇමැති විජිත් විජයමුනි සොයියා මහතා අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය
මේ කැස්බෑවා මාලදිවයිනට රැගෙන යන්නට ඇතැයි සැකකෙරෙන බවද ඇමැතිවරයා කීවේය