දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේදී කාරයක් මින් මද වේලාවකට පෙර උඩුකුරුව පෙරලී ගියේය.
කාරයටද මහා මාර්ග අධිකාරියේ දේපල වලටද අලාභ හානි සිදු විය. එහෙත් රියදුරා තුවාල ලබා බේරුනේය.