මල්හල් හිමිකරු කොළ නැති ගහට


සිය නැගෙනියගේ දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තැයි 16 හැවිරිදි සිසුවකු 2000 අප්‍රේල් හතර වැනි දා කපා කොටා මරා දැමූ මල් ශාලා හිමිකරුවකුට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය  අද මරණ දඬුවම නියම කළාය.

නඩුවේ දෙවැනි විත්තිකරු  නඩු විභාගය අතරතුරදී මිය ගොස් තිබුණු අතර තුන් වැනි විත්තිකරු   චෝදනාවලින් නිදහස් කරනු ලැබීය.