හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අත්තනගල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක හා දිස්ත්‍රික් උප ලේකම් නීතීඥ රුක්මන් සිල්වා මහතා අද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
එහිදී විපක්ෂයට සහාය පළ කරන බවද පැවැසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂෆ් මයිකල් පෙරේරා මහතාද එයට එක් විය.