ගල් කඩන්නා පිහියත් සමග සැක පිට


පාදුක්ක තුන්නානෙහි තරුණ  බිරියක කපා කොටා මරා දැමී යැයි සැකපිට ගල් කඩන්නෙකු වන සැමියා පිහියද සමග අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.