‘සුදු කැස්බෑ හොරකමට හවුල් නෑ’


කොස්ගොඩ සුදු කැස්බෑ සොරකමට තමාගේ කිසිදු සම්බන්ධයක්  නැතැයි ගායක අමල් පෙරේරා කොස්ගොඩ පොලීසියට කට උත්තරයක් දෙමින් ප්‍රකාශ කළේය.

පොලිසිය ඔහුගෙන් පැය තුනක් තිස්සේ ප්‍රශ්න කැර කට උත්තර ලියා ගත්තේය.