පොලිසියේ 42ට උසස්වීම්


දෙසැම්බර පළවැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් 42කු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.