දෙහිවල සත්තුවත්තේ ඇනකොණ්ඩා දෙදෙනකු අතර සටනකින් පසු ගැහැණු සතා විසින් පිරිමි සතා ගිල දැමුණූ බව එහි සේවකයෝ කියති.
ගැහැණු සතා අඩි එකොළහක් පමණ දිග වන අතර පිරිමි සතා අඩි නවයක් දිගය.
ගොදුර ගිල දැමීම හේතුවෙන් ගැහැණු සතාගේ ජීවීතය ද අනතුරේ බව දැනගන්නට ඇත .