පරිභෝගිකයාට මිරිස් කුඩු ගහන්න බැරිවේ


කල් ඉකුත් මිරිස් කුඩු සහ කෑලි මිරිස් කිලෝ 8000ක් සමග  වත්තල මාබෝලේ මිරිස් මෝලක  සේවකයන් තිදෙනකු  අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.

කල් ඉකුත් වූ කෑලි මිරිස් කුඩු කර නව නිෂ්පාදන ලෙස අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙළේය.