මහනුවරින් පිල්ලි ගැසූ දුම්රිය ටිකට් බදුල්ලෙන් අල්ලයි


හැටන් මහනුවර දුම්රිය ටිකට්පත් 145ක් ළඟ තබා ගත් පුද්ගලයකු බදුල්ල දුම්රිය පොළේ දී අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක සේවය කියයි.

ටිකට්පතක් නොමැතිව දුම්රිය ආ මොහු දින නොමැති මෙම ටිකට්පත් මහනුවර දුම්රිය පොළෙන් ගන්නට ඇතැයි අනුමාන කෙරේ.