ප්‍රාදේශිය සභා සභාපතිවරුන්ගේ දුෂණ වංචා නිසා නිසා ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශිය සභා අයවැයෙන් පරාජය වෙතියි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලි මහතා ප්‍රකාශ කැර සිටි.
දේශපාලනය කරන මුවාවෙන් එලෙස වංචා දුෂණ කරන ප්‍රාදේශිය සභා සභාපතිවරුන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා දඩුවම් කළ යුතු බව ද ඒ මහතා කියයි.

