බුද්ධංගල දළ ඇතා ඉවරයි


දීඝවාපිය හා බුද්ධංගල සැරිසරමින් සිටි එකම දළ ඇතා සමන්තුරේ වලතාපිටිය කුඹුරක්  අසල මැරීසිටි බව වනජීවී නලධරයෝ කියති.

අඩි අටහමාරක් උසැති මෙම ඇතාගේ දළ අඩි දෙකක් පමණ දිගය.

වෙඩි වැදුණු පරණ තුවාල බඩේ දක්නට ඇතැයිද වනජීවී නිලධරයෝ කියති.