ගන්දර එකම පවුලේ තිදෙනකු මිය ගියේ සිය දිවි හානි කර ගැනීමෙන් බව මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී ඩී සමරවීර මහතා අද තීරණය කළේය.