මදුරංකුලිය කරිකච්චියේදී පොලිස් රියක් පදවමින් තිදෙනෙකුට මරු කැඳවු පොලිස් සැරයන් ඒ.ජී කිත්සිරිට වැඩබලන මහේස්ත්‍රාත් ඒ.ඒ.එන් අබ්දුල් කාදර් මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කළේය.