සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ දමාම් ප්‍රදේශයේ ඇඳුම් පිරිසිදු කරන ආයතනයක කලමණාකරු වශයෙන් දීර්ඝ කාලයක් සේවය කළ ශ්‍රී ලංකාවේ පානදුර පදිංචි සමාජ සේවකයකු වන ජානක වික්‍රමාරච්චි මහතා මිය ගොස් ඇතැයි දමාම් රෝහල් ආරංචි මාර්ග කියයි.
මරණයට හේතුව ප්‍රකාශ වී නැත.