බදුල්ලට අද හිරු නෑ


අද දවස පුරාම බදුල්ලේ හිරු රැස් දකින්නට නොලැබිණි.අහස අදුරු වී තිබු අතර ඌෂ්නත්වය සෙන්ටිග්‍රේඩ් අංඝක 18 දක්වා  ශ්‍රී පාදයේ ඌෂ්නත්වය සෙන්ට්ග්‍රේඩ් අංශක 12 දක්වා බැස  තිබුණි.නුවරඑළියේද දැඩි සීතල දේශගුණයක් පවති.