අපස්මාරයට අපුරු බෙහෙතක් දීලා


අපස්මාරයට දෙන එස්-වලප්ප්‍රෝ නම් බෙහෙත කල් ඉකුත් වු පසුව මධ්‍යම පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් බෙදාහැර ඇත්දැයි සොයා බලන බව පළාත් සෞඛ්‍ය ඇමැති බන්දුල යාලේගම මහතා කියයි.

උකුවෙල වෛද්‍ය සත්කාර ඒකකයේ  නොවැම්බර 15 වැනිදා රෝගියකුට දුන් මේ ඖෂධ එහි අඩංගු කැර තිබු ඊයම් කවරයේම දිය වී ගොස් තිබු බවට යාලේගම මහතාට පැමිණිලි කැර තිබුණි.