තේවත්ත පුදබිමේ හැත්තෑ පස්වැනි ජයන්තියත්, ශ්‍රී ලංකාවට නිදහස ලැබීමේ හැට අට වැනි ජයන්තියත් නිමිතිකරගෙන ඉතාල
දියත
‘සහෝදර හොරු‘
ගෙවල් බිඳ බඩුමුට්ටු සොරා ගැනීමේ අපරාධ 31කට සම්බන්ධ සහෝදරයන් දෙදෙනකු ඇතුළු තිදෙනකු (27, 29 සහ 34) සොරාගත් රත්රන් ග්‍ර
කෑගල්ලේ වාහන තදබදයක්
කෑගල්ල නගරයට ආසන්නයේ මාර්ග ගණනාවක අලුත්වැඩියා කරන නිසා කොළඹ මහනුවර පාරේ කෑගල්ල නගරයට ආසන්නව දැඩි වාහන තදබදය
පොලීසියෙන් ලක්ෂ 50 ක කප්පමක් ඉල්ලලා
රත්නපුර සහකාර පොලිස් අධිකාරී බී එන් ආර් සේනසිංහ මහතාගෙන් රුපියල් පනස් ලක්ෂයක කප්පමක් ඉල්ලා දුරකතනයෙන් තර්ජනය
උපවාසය ඉවරයි
පුත්තලම ප්‍රාදේශිය සභාව ගැන පරීක්ෂණයක් කඩිනමින් පවත්වන බව වයඹ පළාත්පාලන සහකාර කොමසාරිස් ඩබ්ලිව් එම්
පන්ති කප්පාදුවට එරෙහිව ගමක් පාරට බසී
ඇල්පිටිය අම්පේගම වෑ නියරවල ගලහේන් කන්ද පාසලේ හය හත පන්ති ඉවත් කළැයි මව්පියෝ පාසල ඉදිරිපිට මහ පාර හරස් ක
එක්නැළිගොඩ ඉල්ලා මහරගම උද්ඝෝෂණයක්
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වී වසර හතරක් සම්පූර්ණ වූ අද දිනයේ ඔහු සොයා දෙන ලෙස ඉල්ලා ඔහුගේ
ප්‍රා සභාපති උද්ඝෝණයක් මෙහෙයවයි
පුත්තලම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක නිමල් ඒකනායක මහතා පෙරදින ඇරැඹූ උපවාසයට විරෝධය පල කරමින් ප්‍රාදේශීය සභා
සිහල රාවයේ 12ක් බාර වෙති
පසුගිය ජනවාරි අට වැනි දා කොළඹ මල් පාරේ අගමැති කාර්යාලයයට බලෙන් ඇතුළු වන්නට ගිය බව කියන 12 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨ
කිරි වෙහෙර සුවඳ පැනින් නහවයි
කතරගම ඓතිහාසික කිරි වෙහෙර සුවඳ පැනින් නැහැවීම බ්‍රහස්පතින්දා රාත්රියේදී සිදු විය. සඳුන් ,කිරිපැන් ,සුවඳ ව
ගල් පාඬියා ඇල්ලුවාට රිමාන්ඩ්
ශ්‍රී ලංකාවට ආවේනික වූ ගල්පාඬියා නම් දුර්ලභ මසුන් 231ක් කරවිටකන්ද රක්ෂිතයෙන් ඇල්ලූ දෙදෙනෙක් රත්නපුර මහේස්ත්‍ර
හැටන් නැෂනල් බැංකුවෙන් ඊ බස් ටිකට්
මාතර ගමනාගමන ප්‍රවාහන සමාගම හා එක්ව හැටන් නැෂනල් බැංකුව විද්‍යූත් බස් ටිකට් හෙවත් ඊ ටිකට් ක්‍රමයක් හඳුන්වා ද
‘ජනපති ආණ්ඩුව බේර ගත්තා‘
පහ වසරේ ශිෂ්‍යත්වය අවලංගු කිරීමට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ගෙන ආ යෝජනාව ජනපති විසින් අවලංගු නොකළ
අද කාලගුණය (ජනවාරි 24)
දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල වැසි ස්වල්පයක් ඇති වේ. අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේ සබරගමුව,
කොල්ලයට මැදි වී වෙඩි කා නසී
දංකොටුව සිංගප්පුලියේ පොල් ව්‍යාපාරිකයකුගේ නිවසට ආ සොරුන් දෙදෙනකුගේ වෙඩි පහරින් නිවසට එමින් සිටි පුද්ගලයෙක්
විසිනව ලක්ෂයක රන් කූරූ මල්ලෙන් එළියට
රුපියල් විසිනව ලක්ෂ අසුඅටදහසක් වටිනා රත්තරන් කූරු හතරක් මලු දෙකක දාරයේ සඟවාගෙන ඉන්දියාවේ මදුරෙයි බලා පිටත් වී
ලක් කතගේ සිරුර විදුලි පංකාවේ එල්ලේ
කුවේටයේ ජීබ්අල්ෂූයූක් ප්‍රදේශයේ ශ්‍රීලාංකික කාන්තාවකගේ සිරුර සිය නවාතැන් පොළේ විදුලිපංකාවක කඹයකින් එල්ලෙම
ජිප් ලොරි ගැටුමෙන් දෙදෙනෙක් මරුට
කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ මීන්නාන හැට හයවන කිලෝමීටර් කණුව අසලදි ලොරියක් හා ජිප් රථයක් ගැටීමෙන් දෙදෙනකු ම
විනිසුරු ස්කන්ධ රාජා මියය යයි
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා මහතා අද සවස අභාවප්‍රාප්ත විය. දෙදරුපියකු වු ශ්‍ර
අනඳ සිසුවා නෑ සියන් හඬවා අවසන් ගමනේ
කොළඹ ආනන්ද විද්‍යාලයේදී ගල් රෝලකට තද වී මිය ගිය සෙනිති නෙත්මිණි විජේසිංහ( 09) සිසුවා සෝ සුසුම් මැද අද අවසන් ගමන් ග
මර්වින් කැළණියේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැළණිය ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස නැවත පත්වීමට නියමිත මහජන සම්බන්ධතා හා මහජන සම්බ
මාර ගහේ දෙබරේ
පන්විල යක්විල සතිපොළ ආසන්නයේ මාර ගසක මහා දෙබර කූඩුවක් ඇති බව ප්‍රදේශවාසීහු පවසති .හිංසාවක් හෝ කලබලයක් වුව
පැරිස් ලක් ගී සැදෑව ඉරිදා
යුරෝපයේ ශ්‍රී ලාංකික ගායක ගායිකයින් ගී ගයන යුරෝපා ගී තරු සැඳෑව සංගීත ප්‍රසංගය ලබන ඉරිදා (26) සවස 03 ට පැරීසියේ
දම්පල් ගුරු සිසුහු 40 සමරති
උතුරු කොට්ටාව ධර්මපාල විද්‍යාලයයට 40 වසරක් පිරී නිමිත්තෙන් විදුහල්පති අනුර මොහොට්ටි මහතාගේ මූලිකත්වයෙන් පා
මාදම්පා ගඟ රක්ෂිතයේ ගින්නක්
අම්බලන්ගොඩ මාදම්පා ගඟ කුරැළු අභය භූමීයේ ගින්නක් හට ගෙන ඇතැයි හික්කඩුව වනජීවී කාර්යාලය කියයි. ගින්නට හේතුව
ලංගම ‘හුඹස් ‘ එකකටවත් ලංසු නෑ
ලංගම අබලන් බස් තිහක් නිට්ටඹුව ඩිපෝවේදී අද වෙන්දේසියේ දැමු නමුත් එක් බසයක්වත් වෙන්දේසි වුයේ නැත. ව්ය
‘ආනන්දේ ගල් රෝල අධ්‍යාපන ඇස අරවයි‘
පාසල්වල ක්‍රීඩා උපකරණ භාවිතයේදී හා ගබඩා කිරීමේදී නව උපදෙස් පත්‍රිකාවක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය
යාල පලටුපානේ කංසා හේනක වෙඩි
යාල වනෝද්‍යානයේ වන ජීවී කාර්යාලයයට නුදුරින් මඟුල් මහා විහාරය හා පලටුපාන අතර අක්කර දෙකක සරු කංසා වගාවක් වටලන
වික්‍රමබාහු නව සමසමාජ පක්ෂයෙන් කොළඹට
නව සමසමාජ පක්ෂය මෙවර බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ සඳහා මේසය ලකුණින් තනිව තරඟ කිරීමට තීරණය කරය
‘රජරට වෙද උපාධිය විකුණන්න එපා‘
රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උපාධිය මුදලට නොවිකුණන ලෙසද එහි ආචාර්ය හිගයට පිළියම් යොදන ලෙසද ඉල්ලමි

