පහ වසරේ ශිෂ්‍යත්වය අවලංගු කිරීමට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ගෙන ආ යෝජනාව ජනපති විසින් අවලංගු නොකළේ නම් ආණ්ඩුව පවා පෙරළීමට ඉඩ තිබිණැයි කැලණිය විශ්ව විද්‍යාලයයේ ජන සන්නිවේදන අංශයේ පීඨාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මාතලේ දිසාපති කාර්යාලයයේ පැවැති රැස්වීමක දී ප්‍රකාශ කළේය.
ප්‍රතිපත්ති සම්පාදකයින් මිශ්‍ර පාසල්, ජාතික පාසල්, දෙමළ පාසල්, මුස්ලිම් පාසල් ආදිය ගැන නිසි අවධානය යොමු නොකිරීම නිසා මේ තත්ත්වය උදා වී ඇතැයි ද ඔහු කීවේය.

