පොලීසියෙන් ලක්ෂ 50 ක කප්පමක් ඉල්ලලා


රත්නපුර සහකාර පොලිස් අධිකාරී බී එන් ආර් සේනසිංහ මහතාගෙන් රුපියල් පනස් ලක්ෂයක කප්පමක් ඉල්ලා දුරකතනයෙන් තර්ජනය කළැයි කියන බස් හිමියෙක් ඇහැළියගොඩින් අත්අඩංගුවට ගත් බව පොලීසි කියයි.

කප්පම් ඉල්ලා දින තුනකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සඳහා  පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධරයකුගෙන් හා  ඇමැති මවකගෙන් ද  කප්පම් ඉල්ලා  ඇතැයි කියන පැමිණිලි ගැන  පොලීසිය පරීක්ෂණ පවත්වයි.