පුත්තලම ප්‍රාදේශිය සභාව ගැන පරීක්ෂණයක් කඩිනමින් පවත්වන බව වයඹ පළාත්පාලන සහකාර කොමසාරිස් ඩබ්ලිව් එම් පී පී වීරසිංහ මහතා උපවාසයේ යෙදී සිටි විපක්ෂ නායක නිමල් ඒකනායකට මහතාට පැවසීමෙන් පසු ඔහු උපවාසය අත්හළේය.
පසුව ඔහු පුත්තලම රෝහලට ඇතුළු කරනු ලැබීය.