වික්‍රමබාහු නව සමසමාජ පක්ෂයෙන් කොළඹට


නව සමසමාජ පක්ෂය මෙවර  බස්නාහිර සහ දකුණු පළාත්  සභා මැතිවරණ  සඳහා  මේසය ලකුණින්  තනිව තරඟ කිරීමට තීරණය කරයි.

බස්නාහිර පළාත් මහ ඇමැති අපේක්ෂක ලෙස තමා තරග කරන බව පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියයි.