පාසල්වල ක‍්‍රීඩා උපකරණ භාවිතයේදී හා ගබඩා කිරීමේදී නව උපදෙස් පත‍්‍රිකාවක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැරැසෙයි.
ගල් රෝලකට තදවීමෙන් කොළඹ ආනන්ද විදුහලේ සිසුවෙකු මියයාම හා ඇඹිලිපිටිය පනාමුර මහ විදුහලේ සිසුවකුගේ මුහුණෙහි හෙල්ලක් වැදීම යන සිද්ධිය නිසා මෙම තීරණය ගෙන ඇති බව එම අමාත්‍යංශයේ ක‍්‍රීඩා කටයුතු භාර අධ්‍යක්ෂ බී.අබේරත්න මහතා කියයි.