ඩුබායිහිදී ඉන්දුනීසියා සේවිකාවක (21) කෙළසීමට තැත් කළැයි කියන ශ්‍රී ලාංකිකයකුට (30) එරෙහි නඩුව එහි උසාවියක විභාග වෙ
දියත
මහාචාර්ය සෝභිත හිමි තෙමස් පිංකම
පසුගියදා පැරීසියේ දී අපවත්වී වදාළ මහාචාර්ය කොස්ගොඩ සෝභිත හිමියන්ගේ තෙමස් පූර්ණ පින් අනුමෝදනාව තලංගල්ලේ සුමංග
මාතර රෝහල් උපස්ථායකයෝ පොත පෙන්නති
මාතර රෝහලේ රෝගීන්ගේ ප්ලාස්ටර් වෙළුම් කැපිය නොහැකි බව කණිෂ්ඨ සෞඛ්‍ය සේවා රෝහල් උපස්ථායක උපස්ථායිකා ස්වාධීන සේ
අද කාලගුණය (2013 පෙබරවාරි මස 21)
දිවයිනට නිරිත, දකුණු සහ ගිනිකොණ දෙසින් වන වෙරලට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි ඇති වේ. සුළං ඊසාන දෙ
‘රුහුණු - මායා සටන’ මොරටුවේදී
පන්නිපිටිය ධර්මපාල විදුහල සහ මාතර රාහුල විදුහල අතර දෙවැනි වරට පැවැත්වෙන මහ කි‍්‍රකට් සංග්‍රාමය හෙට සහ අනිද
කොදෙව් - ශී‍්‍ර ලංකා කාන්තා එක්දින තරගය හෙට දඹුල්ලේදී
කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිල
‘අසිත පෙරේරා කැඳැවූයේ රෝම උද්ඝෝෂණය නිසා නොවේ‘
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා යළි කැදැවූයේ කාලයක් තිස්සේ ලැබුණු පැමිණිලි පරීක්ෂා කර ලබා ගත් වාර
විනිසුරුවරියෝ තිදෙනෙක් එකට නඩු අසති
ප්‍රථමවරට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරියෝ තිදෙනෙක් අද (21) විනිශ්චයාරූඪ වූහ. එම
ක්‍රෙඩිට් කාඩ්වලින් විසි හය කෝටියක් හොරට ඇදලා
විදේශ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ගේ ගිණුම්වලින් රුපියල් විසි හය කෝටි තිස් ලක්ෂයක් හොරෙන් ගත් බව කියන සැකකරුවන් 14 දෙ
උතුරේ උසම මිනිසාට ප්‍රශ්න පිට ප්‍රශ්න
යාපනයේ ගුණසිංහම් කෙසේන්ද්රම්ගේ (34) උස අඩි හතයි අඟල් දෙකකි. බිරියගේ උස අඩි පහයි අඟල් හයකි. මේ දෙදෙනාම කොටි ස
ජයලලිතාට ශ්‍රී ලංකා භීතිකා වැඩිවේ
ලබන ජුලි මාසයේදී පැවැත්වීමට නියමිත ආසියා ජවන හා මළල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වන්නේනම්,
හොරා පොලිස් ඉල්ලන් කයි
සංචාරක පොලිස් නිලධරයකුගේ මුවාවෙන් චීන ජාතිකයකුගෙන් රුපියල් 3000ක් ඉල්ලූ බව කියන උදේෂ් කුමාර ගමගේ නම් පුද්ගලයෙක්
නැව් තොට හැදෑරීමට දකුණු ඉන්දියාවෙන්
ශ්‍රී ලංකාවේ වරාය පිළිබඳ අධ්‍යයනයක යෙදිමින් මෙරට ආර්ථීක සංවර්ධනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම&nbs
එක්නැලිගොඩ සොයා දෙන්නැයි ජගත් සංවිධානයටත් කියයි
2012 ජනවාරි 24 දින අතුරුදන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා සොයා දෙන ලෙස ඉල්ලමින් සන්ධ්‍යා එක්නැලිගොඩ බිරිය
නොරටුන්ට ඉඩම් විකුණන්න බෑ
ශ්‍රී ලංකාවේ රජයේ හෝ පෞද්ගලික ඉඩම් විදේශිකයනට විකිණීම මුළුමණින්ම තහනම් කිරීමට රජය තීරණය කළ බව ඇමති මණ්ඩල තීරණ
ලණුපොටේ කඳුළු
රත්ගම හා බලපිටියේ තුන් දහසක් පමණ පාරම්පරික ලණු වියන්නෝ ජීවිකාව කරගෙන යෑමට නොහැකිව ලතවෙති. තේ කූඩ හා ලූනු මළු
හොරාගත් වෑන් හතක් මිරිහානේ
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කළ වැටලීමකදී සොරා ගත් වෑන් හතක් ද, හොර යතුරු 08ක් ද, රට අත්බෝම්බය
පොලීසියට පීනන්න බැරිවේ
බෙන්තර ගඟේ අනවසර වැලි ගොඩ දමන්නනන් සොයා කළ මෙහෙයුමකදී බෝට්ටු 12ක් අද අත්අඩංගුවට ගත් බවත්, සැකකරුවන් පළා ගිය බ
හිමි දෙනම නිල මැදිරියේ සාක්කි දෙති
මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංස හිමියන් ඝාතනය කිරීමේ නඩුවේ ප්‍රධාන සාක්කි දෙක
ප්‍රා මන්ත්‍රීගේ අතක් කඩලා
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සංධාන මන්ත්‍රීවරයකු වන ත්‍යාගරාජ ජෙයරාජා මහතා කිසිම හේතුවක් නැතිව සබාගැබෙන් ඉ
ඕස්ට්‍රේලියා යන්න ගිය තවත් 13කට හෙනහුරා
ධීවර යාත්‍රාවකින් කල්පිටියේ සිට ඕස්ට්‍රේලියා යන්නට ගොස් මුහුද මැදදී ඇතිවූ ආරවුලකින් පසුව බලපිටිය මෝදරවත්ත ධ
කපන්න ගිය බොරු වළේ පීසීම වැටේ
අසනීප නිවාඩු පිට සිටි කොස්තාපල්වරයකු නිල ඇඳුම ඇඳ රාජකාරි කරන මුවාවෙන් වාහන හිමියකුට මාර්ග නීති වරදක් සම්බන්ධය
ගුවන් හමුදා පාපැදි සවාරිය 1 - 2 - 3
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අඛණ්ඩව 14 වැනි වරටත් පවත්වනු ලබන ‘ගුවන් හමුදා පාපැදි සවාරිය’ මෙවර මාර්තු මස 1, 2
කෑමෙන් පසු සිසුහු 17ක් රෝහලේ
සියඹලාණ්ඩුව විලයඔය මහා විද්‍යාලයේ සිසුහු 17 දෙනෙක් කෑම විසවී ඇතිමලේ රෝහලට ඇතුළු කරණු ලැබූහ. පාසලේදී සකස් කළ ආ
රෝහල් අද කොට උඩ
පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය කැදවූ වැඩ වර්ජනය අද උදෑසන සිට දිවයින පුරා රෝහල්වල ක්‍රියා
ලොරිය කඳුරේ
වැලිමඩ - නුවරඑළිය පාරේ කින්නකඳුරට වැටුණු ලොරියක් පොඩි පට්ටම් වී රියදුරා හා සහායකයා තුවාල ලදහ. එම ස්ථානයේ
මංජුල තිලකරත්නට ගැසූ අය තාම අල්ලා නෑ
අධිකරණ සේවා කොමිෂන් සභාවේ හිටපු ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී ගිය දෙසැම්බරයේදී පහරදීමට සම්බන්ධ සැකක
හඳුන්ගමුවේ අදත් උද්ඝෝෂණ
විල්ගමුව හඳුන්ගමුව නවෝද්‍යා විදුහලේ දේශපාලන හබයෙන් පසු අද එහි වැඩ බාර ගැනීමට ආ නව විදුහල්පතිට එරෙහිව සිසුහු ද,
ඕස්ට්‍රේලියා ගමන මිරිස්සට පමණයි
රුපියල් ලක්ෂ අටක් ගෙවීමේ පොරොන්දුව මත බහු දින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියා යන්නට ආ උතුරු නැගෙනහිර 28 දෙනෙක් ද, ඔවු
නොදරුවන්ටත් වැරදි ආදර්ශයක්
ගල්ගමුව මහගල්කඩවල ප්‍රාථමික පාසලේ පළමු වැනි ශ්‍රේණියේ ගුරුවරිය පසලේ ආරවුලක් මත පාසලට නොපැමිණි බව කියමින් මව