ආරක්ෂක විදුහල් රිය අනතුරක


කොම්පඤ්ඤවීදිය ආරක්ෂක විද්‍යාලයයේ සිසුන් රැගත් වෑන් රියක් පිළියන්දල ජාලියගොඩ දී ගිලන් රියක ගැටී සිසුන් දෙදෙනකුට ද, ගිලන් රියේ රියදුරා හා සහායක ද තුවාල ලැබූ බව පොලිසිය කියයි.