මාඔයෙන් සොයා ගත් හිස්කබල් හා ඇටකටු පොල්ගහවෙල පාළු ඉඩමක සොහොන් කොත් කිහිපයක තිබුණු ඇටකටු විය හැකි යැයි පොලිසිය කියයි.
පාළු ඉඩමක තිබූ මෙම සොහොන් කඩා දැමූ බව කියන ඉඩම් හිමියෙක් ද පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉඩම විකුණා ගැනීම සඳහා සොහොන් කොත් ඉවත් කළ බවත් ඇටකටු මහඔයට දැමූ බවත් ඔහු කියා ඇත.