කසල තේ කිලෝ 1600ක් අල්ලයි


මහනුවර උඩුනුවර සිට කුරුණෑගලට ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝ 1600ක් සමඟ සැකකරුවෝ දෙදෙනෙක් කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.