බොහෝ කෑලි ගැලවූ අලුත් යතුරුපැදියක් කහතුඩුව අම්බලංගොඩ උස්ඒදණ්ඩ පාලම ළඟින් ඇළට දමා තිබිය දී අදත් ගොඩ ගත් බව පොලිසිය කියයි.
මීට දෙසතියකට පෙර ද මෙතැනින් මෙවැනිම යතුරු පැදියක් ගොඩ ගැනිණි.
ඒ යතුරු පැදි දෙකේම ඇංජිම වැනි අඳුනා ගත හැකි කොටස් පමණක් ඉවත් කර නොතිබූ බව ද පොලිසිය කියයි.