නුගේගොඩ සමෘද්ධි බැංකුවේ භාණ්ඩවලට අලාභ ආනි කළැයි ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභා මන්ත්‍රී ධනුක විශ්වජිත්ට එරෙහිව මිරිහාන පොලිසියට පැමිණිලි කර ඇත.
ඔහුගේ බිරිය වැඩ කරනුයේ ද එම බැංකුවේ ය.
බැංකුවේ ලෙජර් පොත් දුරකතන හා පරිගණක වලින් බිරියට පහර දී ඇතැයි ද ඇය රෝහල් ගත කර ඇතැයි ද බැංකුව කියයි.