වජිරා නෙත්තිකුමාර නිවැරදිකාරිය බව කියයි


කොළඹ යුනියන් පෙදෙසේ තම ගොඩනැගිල්ලේ සූදු පොළක් පවත්වාගෙන යෑමට ඉඩ දුන්නැයි එහි හිමිකාරිය වන වජිරා නෙත්තිකුමාරට පොලිසිය අද චෝදනා ඉදිරිපත් කළේය.

ඇය නිවැරදිකාරිය බව කීවාය.

සාක්කිකරුවනට සිතාසි නිකුත් කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විභාගය මාර්තු 03 වැනි දාට නියම කළේය.