- ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගිය නාගොඩ රෝහලේ වෛද්‍යවරයකු දියේ ගිළී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
- මිය ගිය සම්පත් දේවප්‍රිය වෛද්‍යවරයා (33) අවිවාහකයකු බව ද පොලිසිය සඳහන් කරයි.
- මොරගහහේන ගෝන පොළ හන්දියේ ජංගම දුරකතන හලක පිපිරීමකින් අයෙක් තුවාල ලැබීය.
- යතුරු පැදියකින් ගංජා කිලෝ දෙකක් රැගෙන ගිය තරුණයෙක් අත්අංගුවට ගත් බව පොලිසිය කියයි.