අම්බලන්ගොඩ මුහුද මැද පිහිටි ගෙඳවාන ගල්තලාවේ දී ඕස්ට්‍රේලියා සරසවි ශිෂ්‍යාවක කෙලෙසීයැයි කියන සිද්ධියක් ගැන පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් අරඹයි.
ස්වේච්ඡා සේවිකාවක ලෙස ඇය කැස්බෑ මධ්‍යස්ථානයක අධ්‍යයනය කරමින් සිටි බවත්, පිරිසක් සමග ගෙදවානට ගිය අවස්ථාවේ ලංකාවේ තරුණයකු ඇය කෙලෙසා ඇති බවත් පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
මුහුදු ලිහිනින් ඇතුළු පක්ෂීහු බහුල වශයෙන් ගෙඳවානේ සිටිති.