මරුවා ඇලුමිනියම් පටියෙන් එයි


පයාගල මග්ගොන ධීවර කාර්මිකයකුගේ දෙමහල් නිවසේ වහළ  හදමින් සිටියදී ඇලුමිනියම් පටියක් නිවස අසලින් යන අධිබල විදුලි රැහැනේ වැදී ගුරුවරයකු (25) ඇතුළු දෙදෙනකු මිය ගිය බව පොලිසිය කියයි.