හිටපු පළාත් සෞඛ්‍ය ඇමැති ‘පිස්සු පාට්‘ දමයි


පානදුර ප්‍රදේශයේ කලාකරුවන්ගේ එකමුතුව ‘පානදුර හෙළ කලා සංසදය‘ සංවිධානය කළ  ‘අසිරි සර කලා උළෙල ‘ සෙනසුරාද පනදුර ශ්‍රී සුමංගල පිරිමි විදුහලේ  දී පැවැත්විණ.

රෝහණ බැද්දගේ   ප්‍රධාන අමුත්තා විය

සංවිධානයේ වෙබ් අඩවිය විවෘත කිරීම ප්‍රවීණ නිලි සංගීතා වීරරත්න මහත්මිය අතින් සිදු විය.  බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමැති ජගත් අංගගේ මහතා වසර 25 කට පෙර පිටපත ලියා අධ්‍යක්ෂණය කල ‘රතුමල්‘ වෙදිකා නට්‍යයේ පිස්සකුගේ  චරිතයකට ඔහුම නිරූපනය කළේය.  

එයින් කියැවුණේ සමාජයේ නරක දේට එරෙහිව කටයුතු කරන අයකුට පිස්සෙකු යයි හදුන්වමින් රෝහල ගත කොට තිබු අවස්ථාවකි.