එළවළු කිලෝ 40000ක් විකුණා ගැනීමට නොහැකිව කැලයට එක් කළ පුවත ගිය සතියේ එසැණ හා ලංකාදීප පත්‍රය පළ කිරීමත් සමග ලංකා සතොස අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොස් ගොවීන්ගේ එළවළු මිලට ගැනීම ආරම්භ කළේය.
පවතින මිලට වඩා රුපියල් 10ක් 15ක් වැඩියෙන් මිලට ගන්නා බව සතොස කියයි.
වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි සතොස නිලධරයෝ මේ වැඩ පිළිවෙළ ඇරැඹූහ.