මහනුවර නගරයේ හෝටලයක නතර වී සිටි හුලුගල්ල මහතා අද අලුයම තුනට පමණ රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
ඔහු සිටි කාමරයේ ලිපියක් ද තුබූ බව දැනගන්නට ඇත.
හුළුගල්ලගේ තත්ත්වය බරපතල නොවන බව වෛද්‍යවරු කියති.
අධිමාත්‍රාවකින් නිදිපෙති ශරීර ගතවීදැයි වෛද්‍යවරු සොයති.
හුලුගල්ල මහතා පසුගිය දෙසැම්බර 22 වැනි දා ද කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට හදිසියේ ඇතුළු කරනු ලැබීය.