ප්‍රා සභාපති උද්ඝෝණයක් මෙහෙයවයි


පුත්තලම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක නිමල් ඒකනායක මහතා පෙරදින ඇරැඹූ උපවාසයට විරෝධය පල කරමින් ප්‍රාදේශීය සභාපති නිමල් බමුණුආරච්චි සමතා සහ සේවකයෝ පිරිසක් මදුරංකුලිය නගරයේ එම ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වති.